A වරකට වේගය 3ක ලෙස උඩ පනිනවා, සෑම උඩ පැනීමකදීම A 5 වරක් උඩට යනවා, ඉන් අනතුරුව වරකට 10ක වේගයෙන් පහළට වැටෙනවා. පහළට ආ විට නැවත උඩ යන වේගය දෙගුණයක් වනවා. වහලයේ 240 ක් උඩින් තිබෙන ලේන්සුව ගැනීමට කීවරක් උඩ යා යුතුද? ඒ අතරතුර උඩට පහලට ගමන් කරන සම්පූර්ණ දුර කොපමණද? හොඳට සිතා බලා, රූපයක් ඇඳ ගණනය කර, scratch වලින් program කරන්න ඔබට පුළුවන්ද?
Malith Kaushalya A වරකට වේගය 3ක ලෙස උඩ පනිනවා, සෑම උඩ පැනීමකදීම A 5 වරක් උඩට යනවා, ඉන් අනතුරුව වරකට 10ක වේගයෙන් පහළට වැටෙනවා. පහළට ආ විට නැවත උඩ යන වේගය දෙගුණයක් වනවා. වහලයේ 240 ක් උඩින් තිබෙන ලේන්සුව ගැනීමට කීවරක් උඩ යා යුතුද? ඒ අතරතුර උඩට පහලට ගමන් කරන සම්පූර්ණ දුර කොපමණද? හොඳට සිතා බලා, රූපයක් ඇඳ ගණනය කර, scratch වලින් program කරන්න ඔබට පුළුවන්ද?